මායාකාර තරුණියක්....හිතුවක්කාර පෙම්වන්තයෙක්...දෛවයෙ හමුවීමක්...^~^ 🤍සදහටම මෙතනින් ඉවරද?....මාව අමතක කරනවද?... මං ඔයාගෙ කවුද?.... ✨නැහැ මේක ආරම්භය පමණයි....මං ජීවත් වෙනකන් නෑ...මගෙ Nun-i.... ♥️සමාව දෙනවද මට?....මං මේ ලෝකෙ වැඩියෙන්ම අහන්න කැමති වචනෙ කියනවද?....දැන්වත් මට ආදරෙයිද?.... 🌙කවදාවත් ඔයා වැරැද්දක් කරේ නෑ....සරන්හේ....නෑ.. මං ගොඩක් ආදරෙයි... ජීවිත හතරක්....පසුතැවීම් ගොඩක්...නමුත් ආදරයක් සමගින් ගලා යන පසුතැවීමක්...නොහැරෙන මගක්🍃....