◉𝙵𝙴𝙴𝙻𝙸𝙽𝙶𝚜◉ [ 𝙶𝙻 ✓ ]
  • Reads 7,027
  • Votes 694
  • Parts 12
  • Time 50m
  • Reads 7,027
  • Votes 694
  • Parts 12
  • Time 50m
Complete, First published Jun 13, 2022
How is it feeling...?

සගවන්න හැකිද ඔබගේ හැගීම්...
ඇයිද උත්සහ කරන්නේ එලෙස...
මිදෙන්නට ඉඩ දෙන්න ඔබේ හැගිම් වලට...

එවිට,
   දැනෙයි පහසුවක් ඔබේ හදවතට...⦂

love is waiting for you ...

Girl x Girl love story...
sinhala 
story by Se_Ha 
 
⚉ start 27/06/2022
⚉ end 25/07/2022
All Rights Reserved
Sign up to add ◉𝙵𝙴𝙴𝙻𝙸𝙽𝙶𝚜◉ [ 𝙶𝙻 ✓ ] to your library and receive updates
or
#198nonfiction
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
48 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
සුදු අරලිය... cover
දිනපොත | 𝙶𝙻 ✔️ cover
යොවුන් ආදර වසන්තේ cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Upcoming ) cover
රතු පාට මල්(Completed Short Story)✓✓ cover
AMY♡--සිංහල GL cover
අපි අපේ cover
CONTROL. cover
WHAT IS LOVE  😊❤🦋  [Complete ]  cover
දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁 cover

සුදු අරලිය...