🐰ඇයි ? ඇයි ඒ මම නොවුනේ ? ඇයි එයාගේ මේට් මම නොවුනේ ? ඇයි අඩුම තරමේ මම තව අවුරුදු විස්සක් වත් කලින් ඉපදුනේ නැත්තේ ? ඇයි ඔයාට මගේ ආදරේ දැනෙන්නේ නැත්තේ yibo ? ඇයි ? ඔයාට මම student කෙනෙක් විතරද ? මම නිකම් විහිලුවක් වගේ. 🦁ඔයා පරක්කු වැඩියි සීන් ශාන්. ඔයාව මට අයිති නෑ. ඔයාගේ මේට් ඔයාව හොදින් බලාගනියි . ඔයා ඒකපාර්ශ්විකව ආදරේ කරන කෙනාට ඔයාගේ ආදරේ කියාගන්න ඔයාට බැරි නම්, එහෙම වුනොත් මේ තරම්වත් ඔයාට එයා ලගින් ඉන්න වෙන්නැති නිසා ඔයා නොකියනවානම්, ඒකට හේතුව ඔයාගේ වයස නම්, ඔයා මොකද කරන්නේ ?