" මං ගාව කවදාවත් නොහිටපු, මං අඩන කොට ඇහැක් ඇරලා නොබලපු එක එකාට වඩා ඉපදුණු දවසේ ඉදන් මගේ හෙවණැල්ල් උනු උඹව මට දහස් වාරයක් වටිනවා"
" යන අපායක එකට යන්න මං එනකං හිටපං. උඹ හැම රෙද්දම තනියම කරන්න ඕන නෑ."
ඉතින් දේවි, මේ මම උඹට නොකියපු මගේ
කතාව'
" හැමදේම වෙනස් වේවි. අපි හැර. එදා වගේම අදත් යන තැනක එකට යමු. උඹයි, මමයි"
_______________________________________
හත්තිලව්වෙ මූ සිරාවටම අඩනවද ??!!
" මොන්ටිසෝරි කාලෙ එකකට තමුසෙ තාම මගෙන් පළිගන්නවා. මට තමුන්ව පේන්න බෑ. "- මූ කිව්වා. මූ නිකන් ළිඳ ළඟ කෙස්වලු පටල ගන්න ගෑනු වගේනේ.
" මටත් තමුසෙව පේන්න බෑ. "- බයවෙන්න එපා feelings are mutual. ඒ වුනාට අඩන්න එපා යකූ මට බෑ තෝව නළවන්න.
----------------
"එහෙනම් දේව් ?"
" ඔකේ , ඒක ලස්සනයි "
" හරි, ඒනම් දේවි "
" තැන්කූ ආණ්යා "
_______________________________________________
( නෑ නෑ. straight story එකක්ම නෙවෙයි. GL, BL, Straight ස්ටෝරියක්. ඔක්කොම mix විකාර හිනායන කතාවක්. කියවලාම බලන්නකෝ )All Rights Reserved