මෙය නව ඇරඹුමක් නොව තවත් එක් ආකාරයක පලායාමක් බව මගේ සිත හොදාකාරවම දනිමි . අදින් අරඹන මේ ජීවිතය මට තවත් අභියෝගයක් බව නොරහසකි . මන්ද යත් අවසානය තෙක් මට යාමට සිදුව ඇත්තේ පසුතැවිල්ලක් හිතෙහි කැටිකරගෙන නිසාවෙනි . 🍂 RiaNa 2022.07.14All Rights Reserved
මෙය නව ඇරඹුමක් නොව තවත් එක් ආකාරයක පලායාමක් බව මගේ සිත හොදාකාරවම දනිමි . අදින් අරඹන මේ ජීවිතය මට තවත් අභියෝගයක් බව නොරහසකි . මන්ද යත් අවසානය තෙක් මට යාමට සිදුව ඇත්තේ පසුතැවිල්ලක් හිතෙහි කැටිකරගෙන නිසාවෙනි . 🍂 RiaNa 2022.07.14
1 part