ආදරේ කියන දේ හරි පුදුමයි ... සමහරු එකතු වෙද්දි ... සමහරු වෙන් වෙනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරනවා ... තවත් සමහරු ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා ... ඉතින් මේ හිත් වල තියෙන රිද්මය මොනවගේ ගැහේවිද ඔවුන්ගේ හදවත් තුළ ? 🌹🌹🌹 ( Coverd by Armygirl920 ) Start - 2022.11.05 Finished -2024.2.3 [ Don't copy my work ]