සමහර අවස්ථා වල මම ඔහු ගැන ඕනවට වඩා හිතලා මට මාවම නිදහස් කර ගන්න අවශ්‍ය වුණා...... ඉතින් මම ප්‍රධාන පවුලේ නිවසේ තියෙන ව්‍යායාම ශාලාවට ගිහින් බරැති වැළි කොට්ට වල ගැට ගහපු දම්වැල් වලින් මගේ දෑත් තදින් ගැට ගසා ගත්තා..... දෑත් දම්වැල් වලට කැපිලා ඒවායේ ඇති වුණ ගැඹුරු තුවාල වලින් නොනවත්වා ලේ ගලා ගියා...... නමුත් වැඩි වැඩියෙන් වේදනා දැනෙන තරමට.... Vegas..... මට වැඩි වැඩියෙන් ඔබව මැවිලා පෙනුණා..... මට මාවම පාලනය කර ගන්න බැරි වුණා.... ඔබ මට වධහිංසා පමුණුවන විට ඒවා දරා ගන්න බැරුව මට දැනුනේ මාව මියයන්න ආසන්න බවක්....... නමුත් දැන් මට ඒ මරණීය වේදනාව නැතිව බැහැ...... Vegas..... යනු වේදනාවේ සංකේතයක් නම්....... මම, ඒ දුක් වේදනා උදෙසා ඇබ්බැහි වුවෙක් වෙමි..... මම ඔබෙන් පළා යන තරමට, මට ඔබව මඟ හැරිණි..... මට ඔබව අමතක කිරීමට අවශ්‍ය වූ තරමටම, මම ඔබ කෙරෙහි තව තවත් ආශාවෙන් බැඳුණෙමි....... - Pete
5 parts