මම තොට කිව්වා ඔච්චර පව් වැඩ කරන්න එපා කියලා. තොපිලා එක්ක ඉදල බන පොත් කියෝපු මටත් මෙහෙම උනානේ යකෝ 😣. හත්තිලව්වෙ මම කිව්වා උබට මේකිලා උයන ඒවා කවන්න එපා කියලා. හා හා දෑ කොහෙවත් ඉදපු අපි වැරදි තො කෑවෙ ඇයි නොකා ඉන්න තිබ්බනේ. Hello this is my 15 th fanfiction I think you like my story Started day-2022/07/03 Finished day-2022/07/08
3 parts