у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
  • Reads 46,643
  • Votes 11,211
  • Parts 88
  • Reads 46,643
  • Votes 11,211
  • Parts 88
Complete, First published Jun 29, 2022
Mature
ජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. 

" එයා හදන්නේ ජන්ග්කුක්ට ඉතුරු එකම කෙනා උනු එයාගේ මමාවත් උදුරගන්න... "

- මේක හරිම කෝලම් කතාවක් වෙයි -
All Rights Reserved
Table of contents
Sign up to add у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED ) to your library and receive updates
or
Content Guidelines
You may also like
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] by MissYoongi351
7 parts Complete
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැයි ආදරේදි ඇති වෙන රාගය .. ඊට හාත් පසින්ම වෙනස්... ඒක ඇති වෙන්නෙ තමන් ආදරේ කරන කෙනා ගැන විතරයි.. ඉතින් රාගය කියන්නෙත් ආදරේම කොටසක්..... ආදරේට පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න... ඒක ධනාත්මකම වෙනසක්ද ඍනාත්මක වෙනසක්ද කියන දේ තීරණය වෙන්නේ අපි ආදරේ කරන කෙනාගෙ ආකප්ල අනුව.. 😊😊 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ⚠🚫 ️️ මෙම මගේ පුද්ගලික දේපලක් වන බැවින්.... Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න .. !! එමෙන්ම ... මෙහි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති අතර ... ඔවුන්ගේ සැබෑ ජීවිතය සදහ.. මේ සිදුවීම් කිසිසේත් බලනොපාන බව.. කරුණාවෙන් සලකන්න... !! 🚫⚠️️ ___________________________________________
You may also like
Slide 1 of 10
𝚃𝚑𝚎 𝙻𝚊𝚜𝚝 𝙿𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐 🎨 (𝚅𝚖𝚒𝚗)- Completed cover
Bound To The Stars✨ cover
M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎  cover
Spring  ||Jikook || ☑️ cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
𝙸 𝚆𝙸𝚂𝙷 , 𝙸 𝙺𝙽𝙴𝚆 𝚈𝙾𝚄 𝙴𝙰𝚁𝙻𝙸𝙴𝚁  🍁 || 𝙹𝚒𝚔𝚘𝚘𝚔 |✅ cover
The love story of a mafia (complete) cover
Wings Without Colours [▪︎COMPLETED▪︎] cover
My Husband Hates Me ( Completed ) cover
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] cover

𝚃𝚑𝚎 𝙻𝚊𝚜𝚝 𝙿𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐 🎨 (𝚅𝚖𝚒𝚗)- Completed

40 parts Complete

| Requested Story | සමාවෙන්න මට ... ඇබ්බැහිවීමක් වූවා එය ... වේදනා ගෙනෙන්නට ඇති ඔබට .... එසේ නොවේද .... මාගේ රතු පියොනි මල ... ? පොරොන්දු වන්න මට ... එළඹෙන හැම භවයකම ... සමාව නොදෙන බවට ... ඔබ ආලය දුන් ... මේ සීතල හදවතට .... 🌸 ~~~~~~ ◇ සිත්තරුන් දෙදෙනෙක් ... ◇ ඔවුන් අතර ඇතිවන ආදරයක් ... ◇ එක් අවසන් සිතුවමක් .. අවසානයේ ඔහුට සියල්ල අමතක වී යාවිද... Top :- කිම් ටේහ්‍යුන් Bottom :- පාර්ක් ජිමින් [ Cover By _Lan_kimra 🌼 ] ( 21 ) Start - 2022.03.02 Finished - 2022.08.25