.... පාට පාට ජිවිතයේ සුදු පාටින් ලියවුන පරිච්ඡේදය .... " රශ්මි මං ඔයාට කැමති " " ඔව් අපි හැමෝටම කැමති. අකමැති අයත් එක්ක අපි කතා කරන්නේ නෑ. යාලුවෝ වෙන්නේ නෑ " රශ්මි සැහැල්ලුවෙන් කිව්වා. " නෑ නෑ කෙල්ල තේරුම් ගන්න. මං ඔයාට ආදරෙයි " " එත් මට බැ " " මොකද්ද " " මට බැ ඒක කරන්න ආදිත්‍ය " ආදිත්‍ය × රශ්මි 💔 හදවතින් එක් වු නමුත් ගතින් එක් නොව්න ඒ ආදර කතාව. ඒ ආදර කතාවට තවත් කෙනෙක් එයි ද? රශ්මිගෙ ජීවිතය ලියැවුනේ කා වෙනුවෙන් ද? Author : muthu #3 novelsAll Rights Reserved