JK : ඔයා නිසයි මේ හැමදේම, එන්න එපා අපි ළගට ආයෙ කවදාවත්. I hate you.I hate you.
Tae : මොකක්ද මට වෙලා තියෙන්නෙ? ඇයි මම මේ marriage එකට අකමැති උනේ?
?? : Kim Taehyung තමුසෙට තමුසෙගෙ engagement එකට එන්න බැරි වෙන්න තරම් ලොකු උන වැඩේ මොකක්ද? කියනවා ඉතින්.
Tae : s..sorry අප්පා මට සමාවෙන්න accident එකක් උනා.
JK : I miss you hyung and I still love you hyung
Tae : Why you hide everything from me baby? You could have tell me about everthing
සැගවුණු අභිරහස් ගොඩක් මැද , වෙන්වුණ ආදරවන්තයින් දෙදෙනෙක් අහිමි ආදරය සොයායන ගමනක් . මේ සියලු අභියෝග හමුවේ නැවත එක්වීමට ඔවුන්ට හැකිවේවිද? මේ ඔවුන් වටා ගෙතුන කතාවයි.
Top Tae , Bottom Kook .Male pregnacy (mpreg)
⚠BDSM
⚠dominance
Love in a dark heart
Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️🌈
〰️Please read this carefully〰️
⚠️️අතිශයින් වැඩිහියන්ට පමනක් වන මෙම කතාව මාගේ හිතලුවක් පමනක් බවට කාරුණිකව දැනුම් දෙන අතර මෙම කතා මාලාවේ සියලුම චරිත මනක්කල්පිත බැවින් ඔවුන්ගේ සැබෑ ජීවිතයත් සමග කිසිම සම්බන්ධවයක් නැති බවට මෙයින් මා කියා සිටිමි.....
start - 2023.12.05