7 parts Ongoing සහෝදරයෙක් වෙනුවෙන් විශාල කැපවීම් ගොන්නක් ඉටු කරන සහෝදරයෙක් ,
ආදරේ වෙනුවෙන් මහ හුගක් වේදනාවන් සඟවාගෙන ඉන්න ආදරවන්තියෙක් ,
මිත්රත්වයක් වෙනුවෙන් අභියෝග කෝටියකට එහා මුහුණ දෙන සැබෑ මිතුරෙක් ,
වෛරී සිතුවිල්ලෙන් ජීවිත එක්ක සෙල්ලම් කරන හිතුවක්කාරයෙක් ,
මේ හැම කෙනෙක්ම දිහා මැදිහත් හිතින් බලා ඉන්නා ඉවසිලිවන්තයෙක්......
මේ අලුත් කතාව ඔවුන් වෙනුවෙන්......