මොකක්ද මේ වැඩේ තේරුම ජිමින් ?තමුසේ එක එක ගෑනු හුරතල් කරන්න යන්නේ ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා අමතක වුනාද ඔහේට? මන් තමුසෙව මැරි කරේ නැහැ නේ තමුසෙනෙ මාව බලෙන් මැරි කරේ ඒ නිසා කටවහන් ඉන්නවා දැන්.ඕකේ බබා 😏 MY VAMPIRE CEO ♥️💋.... DON'T COPY MY WORK🚫. (screen shots,Re write and shareing other names,publishing new name and..etc.) Only fanfiction 💥. #1 සිංහල 2022.07.28 #1 Sinhala 2022.07.06