ඇය ඒ අන්ධකාර මාලිගයේ රැජිනයි.... ඇය සැමගේ රැජිනයි.... ඇය රැජිනක් වීමට ආ ගමන පුරාවටම ඇගේ හැසිරීම දුටු අන් අය ඇයව රැජිනක් ලෙස නම් කරා.... ඇගේ කටුක ජිවිතයේ ඇය අමාරුවෙන් ජිවත් උනා. ඒ නිසාම සැමට ඇය රැජිනක් වූවා.... ඇගේ ඇසුර පැතුවන් බොහොමයක් හිටියත් ඇය ඔවුන් ඈත් කර දැමුවා.... තමන්ට අවශ්‍යයම අය පමනක් ඇගේ අසල රදවා ගන්න ඈ කටයුතු කලා.... ඇගේ ඔටුන්න ඇයට විශාල වගකීමක් උනා... ඇයගෙන් සැවොම ඔටුන්න වෙනුවෙන් රැජිනක් බලාපොරොත්තු උනා..... ඇයට ඒ නිසාම රැජිනක් වන්නට උනා.... අන්ධකාර මාලිගයේ පාලිකාව ඇයයි... ඇය සැමගේ රැජිනයි........... For My Queen 👑 @vantaeguk 💜️All Rights Reserved