මගේ හිතේ මැවෙන පුංචි පුංචි විකාර අදහස් වලින් උපන් කතා එකතුවකට මුල පුරන තවත් එක් ගමනක්.... ආදරය කියන පාට පාට ලෝකයේ.... අපේ හිත් වල පමණක් ජීවත් වන සුන්දර ප්‍රේම වන්තයන්....වන්තියන්.... සමග....♥️ සුන්දරම සිහින පාරාදීසයක් මවන්නට කරන මේ වෑයමට ඔබටත් ආරාධනා.... ආදරය සුන්දරය...එය විඳින විට තවත් සුන්දරය....🍀 𝐖𝐚𝐧𝐠𝐗𝐢𝐚𝐧💙♥️🖤 𝐗𝐢𝐚𝐧𝐖𝐚𝐧𝐠 ආදරණීය කතා එකතුවක්..... ✍︎ මෙහි ලියවෙන සෑම කතාවක්ම මගේ සිතුවිලි වලින් පමණක් උපන් කතා වන අතර සමහර විට තවත් කතාවක් සමග පුංචි පුංචි සමාන කම් දක්වන්නට පුළුවන. ඒ මගේ තවත් ලේඛිකාවගේ කතාවක සිත බැඳුනු ස්ථාන නිසා විය හැක. ✍︎ මෙම සියළුම කතා සිතැඟි පමණක්ම වේ. සැබෑ ලෝකයේ එන චරිත සමග කිසිදු සම්බන්ධතාවක් නොදක්වයි.
3 parts