මේ මගේ අකුරු වලින් කියන යුවීශගෙයි නිවේද්ගෙයි කතාව.. ඔයාලා දැනටමත් දන්න විදියට මේක සමලිංගික එහෙමත් නැත්තන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන කතාවක්.. ඒ හින්දා ඒ ආදර කතාවලට අකමැති අය කියවන්නෙ නැතුව ඉන්න. 😊😊 ඔයාලගෙ ප්‍රශංසා, විවේචන හැමදෙයක්ම භාරගන්න සූදානම්... ඒ නිසා මේ කතාව ඉස්සරහට යද්දි ඔයාලගෙ අදහස් කියන්න අනිවාර්‍යයෙන්.. ඒ වගේම තමයි මං කතාවට කලින් චරිත ගැන හඳුන්වන්න යන්නෙ නෑ. අපි කතාව කියවන ගමන් චරිත අදුරගමු.. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ කතාව කියවන්න තොරගත්තු ඔයා ලට ගොඩක් ස්තූතියි 💕💕All Rights Reserved