The Blue Cherry Blossom || PJM || COMPLETED ||
21 parts Complete Mature"මොනා ද මොනාද ඕඩ[ර්] කරේ?"- ජිම් පප්පා රවාගෙන මගේ ගාවට ආවෙ එහෙම කියාගෙන.
-"ලෝකෙටම කිහිපයක් විතරක් තියෙන ඇජස්ටබල් යටිතල පහසුකමක්. ඇයි මොකෝ? තමුසෙටත් ඕනේද?" මූනත් නිකන් අහක බලාගෙන යද්දී පෑගිච්ච ගොම් බෙට්ටක් කරගත්ත එයා ආවටත් වඩා ඉක්මනට එතනින් ගියේ ගස්සගෙන පද්දගෙන.
හොද වැඩේ.... අනුන්ගේ රෙද්දවල් වලට හොම්බ දාන්න යනවට.
කලකදී වහ කලකදි රහා වෙනවා කිව්වා වගේ කවුද හිතුවේ වහකදුරු වගේ පේන්න බැරුව හිටිය දෙන්නගෙම දෛවය.... අතිශය දුර්ලභ විදිහට පිපෙන නිල් චෙරි මලක් තීරණය කරයි කියලා.
"නිල් චෙරි මල ඔබට පාර පෙන්නාවී... එය අනුගමනය කරන්න....."
"නිල් චෙරි මල ඔබට ඔබේ ආදරය මුණගස්සාවී අදල්..."
ජිම් පප්පාට එයාගේ ආදරේ හම්බ වෙවීද?