vampire love (Yizhan Ongoing)
16 parts Ongoing ❤️ආදරේ කියන්නෙ ලබාගැනී ම ම නෙවේ කියල ඉගෙන ගත්තෙ උබෙන් මං...
උබට මාව මරන්න පවා පුලුවන් වුනා..
හැබැයි මම උබෙන් පලිගන්නෑ..
ඒත් උබෙන් ඈත් වෙනවා...
සදහට ම...
ඔව්.. හැමදාට ම...
💚මම මෙ අත් වලින් ද එයාව මැරුවෙ...
ඒත්... එත්... මට එයාව මරන්න ඕන වුනා.. ඇයි දැන් මගෙ ඇස් වල කඳුළු.. මට.. මට බෑ... මමත් එනවා...
උබ ගාවට එනවා...