ඒක පාර්ශවික ආදරේ.. මම ගොඩක් කතා කරන්න කැමතියි ඒක ගැන.. මම හිතෙන් ආදරේ කරද්දි ඒක ඒ කෙනා නොදැන ඉද්දි.. කොච්චර දුක හිතුනත්... මට හරි සතුටුයි.. ඒ හිත සතුටින් නම් මට ඕනෙත් ඒ සත ුට විතරයි.. ඉතින් ඔබට සුභ ගමන්..All Rights Reserved
6 parts