කතාවේ දුශ්ඨයා 😈😈(sinhala BL) Fantasy
28 parts Complete Ff එකක් විදිහට කියවන්න අකමැති අයටත් මම වෙන වෙනම ඇනිමේ කැරැක්ටර්ස් දාලා තියෙන්නේ 😊
Start -2023 oct 8
End- 2024 aug 17
කවුද හිතුවේ දුශ්ඨයාට අනුකම්පා කරා කියලා අවසානේ කතාවේ දුශ්ඨයා වෙන්න මට සිද්ද වෙයි කියලා 🙂🙂.
මම සාමාන්‍ය පිරිමි ලමයෙක්.මගේ නම සහන්.ඒත් මම දැං ඉන්න කතාවේ හැටියට මගේ නම මිකේල් ක්වින්ස්.
ආදිපාදවරයාගේ බාලම පුතා.
මුලු වංශවත් සමාජෙම නරක , ගන්නදෙයක් නැති, චරිතයක් තියන අවුරුදු 17ක කොල්ලෙක්.
ඒත් නරකම දේ තමා මේ මම කියවපු පොතක ඉන්න චරිතයක්.ඊටත් වඩා නරකම දේ තමා මිකේල් කියන්නේ කතාවේ අවසානෙට මේකේ වීරයා එක්ක සටන් කරලා මැරෙන දුශ්ඨයා.
වීරයා විතරක් නෙවේ මිකේල් ගේ මුලු පවුලමත් එයාට විරුද්ධව සටන් කරනවා.
දැං මම මොකද කරන්නේ.දැනටමත් මිකේල් කාගන්න පුලුවං තරමක් එයාගෙ චරිතේ කාගෙන ඉන්නේ.
මට අවසානෙට මැරෙන්නේ නැතුව ඉන්න පුලුවං වෙයිද? එහෙමත් නැත්තං අවසානෙ මට මොනා උනත් මැරිලා යන්න වෙයිද?