මේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න....
💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්.....
💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්....
💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰........
👫 අවසානයේ මෙය බාධක මැදින් ගලාගන යන සුන්දර , සතුටුදායක ආදර අන්දරයක් වෙයිද? , නැතිනම් ශෝකාන්තයක් වේවිද?
ඉතිං ..... කතාව ගැන දැනගන්න නම්..... කියවලාම බලන්න.
🔞 කොටස් කිහිපයක් ඇතුලත් විය හැකියි . අකමැති අය ඒ episodes skip කරලා කියවන්න.All Rights Reserved