🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ
❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️
💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚
🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා....සැනින් මතු වී සැනින් අතුරුදහන් වී යන සුරදූත තවත් හුරුබුහුටි කොලු පැටියෙක්....🖤
රන් හූයකින් දෑත් පැටලුවත් හදවත් එකට එක් නොවූ දෙපැත්තක විඳවන හදවත් දෙකක් ඔවුන් ගේ හදවත් නැවතෙන ආදර ගමන සොයා යන....🥀♥️
මේ ඔවුන් ගේ කතාවයි...🍃
♡《YiZhan》♡
End -: 2022.10.15
➪ මෙය හුදෙක්ම මගේ සහා මෙහි මුල් අයිති කරුවන්ගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
➪ මෙහි මුල් අයිතිය ඇත්තේ ManathiDananjana නැගණියටයි. ඇය විසින්ම මට මෙම කතාව නැවත ලිවීමට අවසර ලබා දුන් බවට කරුණාවෙන් සලකන්න.All Rights Reserved