" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත් නෑ..... මට මාවත් නැති කරලා යකෝ ඌ ගියේ මට මාවත් නැති කරලා...... නෝහා උබ ඇයි යකෝ මට එහෙම කරේ ඇයි යකෝ ඇයි "