තමන්ගෙ හිනයන් පසු පස යන පිස්සු ආදරණීය කෙල්ලන් හතර දෙනෙක් ❤️😇 ඔවුන්ට අහබුවෙන් හමු වන අලුත් මිතුරන් තිදනෙක් සමග ගෙවන අලුත් ජීවිතය ❤🤗🤫 තමන්ගේ හීන වලට පැමිනෙනවත් සමගම හමුවන තමන්ගෙ සිහින කුමාරවරු 😌 ඔවුන්ටම හොරෙන් ඔවුන්ගේ හදවතෙ ඇති වන ආදරෙ එක පාර්ශවිකවම හදවතෙ හංගා ගන්න හදන දගකාර අහින්සක කෙල්ලන් දෙදෙනෙක් 💔🥺 නමුත් දෙදෙනෙකුට නම් තමන්ගෙ ආදරෙ තමන්ටම ලැබුනත් 🙂🥀 ඔවුන්ගේ ආදරෙත් කෙසෙ ගලා යයිද .... බලමු ඔවුන්ගෙ දයිවය කෙසේ ලියා තිබේද කියා 🤫❤️😙....