මාෆියා.......ම්ම්ම් මාෆියා කියන්නෙ ගේම් එකක්..පටන් ගත්තොත් නවත්ත ගන්න බැරි....තනිකර ලේ වලින් විලාප මැද්දෙ තියෙන මේ මාෆියා ලෝකේ කියන්නේ ලේසි පහසු එකක් නෙවෙයි....මේ මාෆියාවට එන්නෙ හැමෝම කැමැත්තකින් නෙවෙයිනේ.....පිටින් පේන බයානක මාෆියාවරුන් සමහර විට පොඩි අහින්සකයො වෙන්නත් පුලුවන් මාෆියාවට එන්න කලින්...ඒත් දෛවය පුදුමාකාරයි...අපි කිසි වෙලාවකවත් බාලා පොරොත්තු නොවෙන දේවල් දෙන්න දෛවය දෙපාරක් හිතන්නෙ නෑ......එහෙනම් බලමු මේ මාරක ලෝකේ එක්ක ඔට්ටු වෙන යකඩ මිනිසුන්ගේ ගිනි ඇවිලෙන ජීවිත කතාව Titi......All Rights Reserved