ඇත්තටම ආදරයේ නියම් අනියම්බාවය අත්සනකට තීරණය කරන්න පුලුවන් ද? ඔයා හිතනවද? අභිශේකා විමලවීරගේ ( මතක ) ගීතයට අනුව මගේ අදහසින් ලියවුන පුංචි කතාවක්.... ත ුන්කොන් ආදරයක් ගැන කියවෙන මතක ගීතය ගොඩක් ගැඹුරු අදහසක් තියෙන ගීතයක් .... බිරිද , ස්වාමියා හා පෙම්වතිය යන චරිත තුන මත ගොඩනැගෙන්නේ.... මතක ගීතයේ අර්ථයටම මේ කතාව ලියවෙන්නෙ නෑ... එහි අර්ථය ගොඩක් වෙනස්..හැබැයි එහි පද ගැලපුම අනුව හා ගීතය සමග යම් යම් සම්බන්ධයක් මත ලියවෙන කතාවක් විදිහට " මතක ලන්තෑරුම් " හදුන් වන්න පුලුවන් !All Rights Reserved