ශාපය !!! මන් ශාප කරනවා...!!! මට දුන්න දුක් ගින්නට තොපි එකෙක් නෑර විදවයි. අද මන් මේ ගගේ ගිලිලා මැරුනත් මගේ ශාපය හැමදාමත් උබලා පිටිපස්සෙන් හබාගෙන එයි. මේ ගමේ එව්න් දෙන්නෙක්ට ආදරෙන් එකතු වෙන්න ඉඩ තියන්නෑ මන්..සත්තයි !!! _____ඇබ්බැහි වූ කල ප්‍රේමයද විශකි____ non fictional G×B story _by githkook_All Rights Reserved