ඉතිං, මේ මගේ හිත...
  • Reads 13,474
  • Votes 2,577
  • Parts 14
  • Reads 13,474
  • Votes 2,577
  • Parts 14
Complete, First published Aug 01, 2022
Mature
අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. 

බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත  එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝගකරන්නවගේ උසස්
පෙලට කිට්ටුකරලා සයනංක ඉස්කෝලෙට ආවා.  

අලුතෙන් ආපූ සයනංක එව්ව ලියුමෙන් අදිතගේ ලෝකය උඩුයටිකුරුවුණා කිව්වොත් හරි. ඒ ලියුමේ තිබුණේ මැරුණු දෙව්පසන්ගේ අවසන් කැමැත්ත.... දෙව්පසන්ගේ අවසන් කැමැත්ත ඉශ්ටකරන්න අදිත එයාගේ තීරණේ වෙනස්කලේ තමන්ගේ මරණ වරේන්තුව අතේතියාගෙන ඇවිදින සයනංකවගේ කොල්ලෙක්ට කිට්ටුවුනාට වැරැද්දක් නෑ කියලා හිතාගෙනයි.


"ඉතිං, මේ මගේ හිත...."
All Rights Reserved
Sign up to add ඉතිං, මේ මගේ හිත... to your library and receive updates
or
Content Guidelines
You may also like
မောင်စေစားရာအရုပ်လေး[ Complete ] by XC5953
52 parts Ongoing
ချမ်းသာကြွယ်ဝမူတွေနဲ့ဂုဏ်ရှိန်ပြင်းတဲ့ မိုးထိခေါင်မှိုင်း ဟာအိမ်ထောင်ကွဲဖြစ်ပြီးငါးနှစ်အရွယ်သားလေးတစ် ယောက်ရှိပေမဲ့ သားလေးရဲ့ပူဆာမူကြောင့်ညီလေးတစ် ယောက်ထပ်မွေးဖို့အဌားကိုယ်ဝန်ဆောင်လိုက်ရှာခဲ့ပါတယ်...... မိထွေးသားအမိရဲ့နှိပ်စက်မူနဲ့အဖေဖြစ်သူအကြွေးတွေကြားရုမ်းကန်နေရတဲ့ အလှလေး ဒီလွန်းရိပ်နဲ့တွေ့ပြီး သူနဲ့အတူနေကာ ကလေးမွေးဖို့အတွက်ပိုက်ဆံပေးပြီးစေခိုင်း ခဲ့ရာက ဇာတ်လမ်းလေးကဘာဆက်ဖြစ်မလဲ ခ်မ္းသာႂကြယ္ဝမူေတြနဲ႕ဂုဏ္ရွိန္ျပင္းတဲ့ မိုးထိေခါင္မွိုင္း ဟာအိမ္ေထာင္ကြဲျဖစ္ၿပီးငါးႏွစ္အ႐ြယ္သားေလးတစ္ ေယာက္ရွိေပမဲ့ သားေလးရဲ႕ပူဆာမူေၾကာင့္ညီေလးတစ္ ေယာက္ထပ္ေမြးဖို႔အဌားကိုယ္ဝန္ေဆာင္လိုက္ရွာခဲ့ပါတယ္...... မိေထြးသားအမိရဲ႕ႏွိပ္စက္မူနဲ႕အေဖျဖစ္သူအေႂကြးေတြၾကား႐ုမ္းကန္ေနရတဲ့ အလွေလး ဒီလြန္းရိပ္နဲ႕ေတြ႕ၿပီး သူနဲ႕အ
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL) by diranathularachchi
50 parts Complete
මගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආදරේ ඇතිවෙන්නේ එකපාරයි.. මට ඒක ඇති උනා.. උඹ ගැන! ඉතින් ඒක ද්‍රෝහිකමක්ද? ------------------------------------------------------------------------------- මෙම නවකතාව සැමගේම රසයක් නොව; එහෙත් යමෙකුගේ රසයක් විය හැක. Completed on 12th April 2024 Warning : BL romance and violence ආලය, රාගය, සහෝදරත්වය, වෛරය සහ ක්‍රියාදාම කැටිව මෙය ඇමරිකා එක්සත් ජනපදයේ K12 ඒකකයේ වැඩිහිටි තරුණයන් දොලොස්දෙනකු වටා ගෙතී ඇති ස්වයං නිර්මාණයකි.
You may also like
Slide 1 of 10
දේවධාර සමනල් Dewadara Samanal ( Completed ) cover
_🔥භවාන්තර🔥_ [Historical BL] cover
මැදියමට පෙර cover
සංධ්වනිය | boy love | completed cover
අකාල | The Timeless cover
မောင်စေစားရာအရုပ်လေး[ Complete ] cover
සකුණ සිහිනය cover
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL) cover
မောင့်ရင်ခွင်ဝယ် ခိုနားမယ် ( Completed )  cover
⚜️Nay Tin's Love Story⚜️ cover

දේවධාර සමනල් Dewadara Samanal ( Completed )

16 parts Complete Mature

හැමදේම නැතිවෙලා වගේ දැනුනම කියවන්න - කළු විස්කෝතු මුච් -