My belove star
🖤සිතුවෙ නෑ කිසිම දිනක මට නුබ වැනි කෙනෙක් හමුවෙයි කියල,ඔයාගෙ අහංකාර ඇස් එදා මගෙ මුලු හිතම හෙල්ලුවා,ඔයා නිසා මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින් ,සයුරෙන් එහා වෙන දේශයක ඉදල මම වෙනුවෙන් ආව මගෙ පුංචි සුරංගනාවි, මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ සමනලී,මම වෙනුවෙන් අපෙ ආදරේ වෙනුවෙන් ටික කාලයක් ඔයාට බලන් ඉන්න පුලුවන්ද ...
💜️සයුරෙන් එහා ඉදල ආවේ හිතේ කොනක තිබ්බ මගෙ පුංචි හීනයක් හැබෑකරගන්න ,ඒත් මේක මට හීනයක් වගේ ලෝකෙම ප්රසිද්ධ ලෝකෙම ආදරේ කරන තරුවක් දැන් මගෙ වෙලා මට ආදරේ කරනව කියන එක,ඒ මොනදේ උනත් දැන් ඔයා මගෙ ජීවිතේ වගේ ඔයා වෙනුවෙන් අපෙ ආදරේ වෙනුවෙන් මම මගබලන් ඉන්නව මගෙ නමූ....All Rights Reserved