මම එයා මට දුන්න ජීසස්ගේ පොඩි රූපයක් තිබුන කාර්ඩ් එක ආයෙත් අතට ගත්තා. " මට ඔයාව හුඟක් මතක් වෙනවා yeobo. ඔයාට මතකද අද දවස. අපි අයිෆල් ටවර් එක බලන්න ගියේ අද yeobo. මට මතක් වෙනවා ඔයා පලවෙනි පාරටම ලව් යූ කියපු දවස. ඔයා මට දුන්න ලියුම ඔයා ගිහින් දවස් ගානකට පස්සේ මට ලැබුනේ yeobo. මාව බලන්න එන්නෙ නැද්ද ඔයා. මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා yeobo. අදවත් එනවද ? අන්තිමට මාව බලන්න එන්න. ඊටපස්සේ අපිට හැමදාම එකට ඉන්න පුලුවන් ඔයා කිව්වා වගේ. " ~ Jeon Jungkook ~ Dedicated to Someone Special To Me. Juhee 🍃