මම කොච්චර වේදනාවක් වුනත් ඒක නොමරා හිටියා. ඒත් දවසින් ද වස මාව මරන ගමන් ඒක වැඩෙනකොට මම දුර ඉඳන් එයා දිහා බලලා සතුටු වුනා. ගන්න බැරි දෙයක් වෙනුවෙන් මම කැප වුන එකට මම මටම වෛර කරනවා. ඒත් ඒක නවත්තන්න දැන් පරක්කු වැඩියි. අන්තිමටම මම ඔයාව බලන්න, " මම අනිවාරෙන්ම වෙඩින්ග් එකට එනවා ටේයුන්. " ~ Jeon Jungkook ~ Hanahaki-All Rights Reserved