"මෙකිනෙ පටන් ගත්තෙ බටු ඇටේ" " යාහ්හ් උබ මේ මටද බටු ඇටේ කිව්වේ.... උබට මම අද යාහ්හ්හ්හ් ඔහොම ඉන්නවා" අපෙ ජිමීන් ඉතින් ගේ වටෙ දුවන්න ගත්තා එව්නි පස්සෙන් එලවනවා..... එව්නි එතන තිබ්බ කුෂන් එකක් අරගෙන ජිමීන්ට ගැහුවා.... "අනේ මට රිදුණා 😂😂" " හරි හරි ඔය දෙන්නාගෙ රණ්ඩුව නවත්තනවා ජිමීන් ඔයා හැමදාම මේ කෙල්ලව අවුස්සනවා... " "මන් හරි ආසයි මෙයාව අවුස්සන්න.... පෙන්නෙ නැද්ද තරහා ගියාම පීච් ගෙඩියක් වගේ රතු වෙනවා 😂😂"