දෙයක් ඔනේමයි කියලා හිතුනොත් කොහොම හරි එක ලබාගන්න මිනිස්සු මේ ලොකේ ඉන්නවා ඉතින් මටත් හම්බුනා එවගේ කෙනෙක් එයා මට කියුවා එයාගේ ආදර කතාව එතකොට මට මතක් උනා නොලබුනත් මම තාම ආදරේ කරන ලොකයට අසම්මතයක් උ මගේ කතාව........................🥀💔 දෙවියන් වහන්සේ ජිවිතේට දෙවල් දෙද්දී මිනිසාව මවද්දී හරි පුදුම විදියට එ දෙවල් මවලා තියෙන්නේ නොලැබීම අතරේ ගලා ගෙන ගිය මගේ කතාව මට එක මොහොතකට අමතක කලේ එ අපුරු පුද්ගලයා................💔🥀 හරි අපුරු සුන්දර ,භායානක,විශ්මිත,පිස්සුවෙන් වගේ ආදරය කරපු සුන්දර කතාවක් එ කතාව ඇහුවාම මතක් උනේ මට එකම දෙයයි ...............💕😍 ඔහු වෙනුවෙන් මා ආදරේ කල ඇය වෙනුවෙන් මා හට කල හැකි එකම දේ "I am writing his story which is a true story for your enjoyment"✍️ මා ප්‍රේමිය මෙය ඔබ වෙනුවෙන්, ඉදින්, මේ ඔහුගේ කතාව ............💕😋 Start date: 2022.08.07(time 1.01 Am) End date:????