🍁නිදහසේ ජීවත් වෙන්න කැමති නිදහස සොයා යන තරුණයෙක්.... විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ කරදර ඇවිදින් කරදර කරන තුරු නොවී කරදර ඉමු අපි...🍃 🍁තනියම සිටීන නමුත් තමන් හොයන නිදහස සොයා යන තරුණියක්.... මගේ පාඩුවේ මන් මේ ලෝකේ විඳින්නම් තනියම ඉන්න ආස මන්....🍃 මොවුන්ගේ හමුවීමත් සමඟ ජීවිත කෙසේ වෙනස් වේද....🍁 🌹~By Shelo~🌹 2022/08/