බෝගම්බර කදුළු ... ( yizhan story ) ( COMPLETED STORY )
26 parts Complete උඹ ඇති තරම් අඩපන් !!
මහීන්....
මොකද උඹ අඩන්නේ මගේ පපුව උඩ ...
උඹ අඩන්නේ වගීෂ වීරසූරිය ගේ පපුවේ .!!
උඹ දන්නවා ද රත්තරං ම්න්...
බෝගම්බර වැවට වැහි බිංදුවක් වැටුනම....
බෝගම්බර වැව ඒ වැහි බිංදුව දරාගන්නවා....
මං බෝගම්බර වැව වෙන්නම් මහීන් !!
උඹ මට දරාගන්න බැරි නෑ...."
වගීෂ මුමුණවා ..
අනේ රත්තර ං මට මෙච්චර ආදරේ කරන්න එපා වගීෂ ..
උඹව අර මිනිස්සු ,හැගීම් ගැන නොතේරෙන උන් උඹට සමච්චල් කරයි වගීෂ ..
උන් මොනවා කරත් උඹ මගේ එච්චරයි !!වගීෂ අන්තිමට කිව්වා .