ඈ විය රූපයෙන් අගතැන්පත් ඈ විය ප්‍රේමය සොයන්නියක් ඈ විය වේදනාව නම් චිතකයේ දැවෙන්නියක් ඈ විය පාපියන්ගෙ ගොදුරක් නොයෙක් මිනිසුන්ගේ කුමන්ත්රනයන් හන්වඩු ගැසුවා ඈ වෛශාවියක් යැයි කලු වැන්දබුව නම් වූ ඈ අනුලාවී ය... වංශ කතා කුමක් කීවත් ඇගේ කතාව ඈම දන්නීය.... ________________________________________ අනුලාවිය ගැන මා දරන මතය මෙසේ කියන්නෙමි.......All Rights Reserved