I NEED U ᴶᴶᴷ | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
57 parts Complete " මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා.
" ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. "
" අනේ එහෙම කියන්න එපා . කූකී ඔයාගේ ᴀʀᴍʏ ලා වෙනුවෙන් ඔයා ජිවත් වෙන්න ඔනී. "
" සරංහේ මැනික "
ඈ මට ඒ ඇහිච්ච විදියද
" ඇහුනේ නැද්ද මන් මගේ චූටී බටු ඇටේට පනටත් වඩා ආදරේයි . ඒ නිසා කියටවත් ඔයාව අතාරින්නේ නෑ."
අනේ ඒ කියන්නේ එයා මට මන් වගේම ආදරේ කරලා.
" නදෝ සරංහේ කුකී. "......... 💫✨
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
∂ση'т ¢σρу му ωσяк 🚫
тнαηк уσυ ⛦
ѕтαят ∂αтє -: 2022 / 03 / 05
єη∂ ∂αтє -: 2022 / 11 / 15
COMPLETED ✔️