සාමයේ ආර්යාව
  • Reads 780
  • Votes 207
  • Parts 22
  • Reads 780
  • Votes 207
  • Parts 22
Complete, First published Aug 12, 2022
තම දිවි දෙවෙනි කොට රාජ්ය වෙනුවෙන් සටන් කල දියණියක්,
          මිතුරන් සෑම විටම පිළිගත් ඇගේ දිරියවන්ත කතාව ඉතිහාසය කෙසේ නම් ලියාවිද...
All Rights Reserved
Table of contents
Sign up to add සාමයේ ආර්යාව to your library and receive updates
or
#6magical
Content Guidelines
You may also like
A Devilish Wife | යක්ෂ වයිෆි✔️ by Aro_Yash
15 parts Complete
"හෂ්..." "මොකද?" හෂ් අහන්නේ පුප්පන්. "මේ කටු ගලවනෝකෝ..." "උඹට ඕන්නම් ගලෝගනින්." හෂ්ධ කීවෙ කෙල්ලව සත පහකට ගණන් නොගෙන. "මට ගෙදර යන්නෝනෙ..." අඬන්න වගේ මූණ හදන් නෙහදි කියද්දි හෂ්ධ බැලුවේ රවලා. "මෙහෙට වරෙන්.. උඹනම් මාවම කන්න ආපු යක්ෂණියක්." කොල්ල බිම එරමිණිය ගොතන් ඉඳගෙන කෙල්ලව ඇදල ගත්තා ළඟට. "මොන කරුමයක්ද ගෑණියෙ මේ? උඹට ඔලුවෙ කටු ගහගන්නව ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නැද්ද?" "මම ආසාවෙන් ගහගත්ත කියල හිතුවද මනුස්සයො..අර සැලුන් එකේ යක්ෂණී ගැහුවේ." "අයිසෙ හදී.. මේ ගෑණි තමුසෙගෙ ආත්මගත වෛරක්කාරියක්!" ඉවරයක් නැතිවෙද්දී හෂ් කියන්නේ නෙහදි දිහා බලලා. "මේ එක්බිලියන විසිපන්දාස් හතරවෙනි කටුව... මේ ගෑණිට කටු ෆැක්ටරියක් තියනවද ඕයි?" ___________________________________ පොඩි කාලේ ඉඳන් කම්බි කටු දෙකක් වගේ දැක්ක තැන පැටලෙන දෙන්නෙක්... හෂ්...නෙහදි... ඒ දෙන්නව බලෙන් බන්දලා දුන්නම කොහොම තියේවිද? අන්න එහෙමයි වෙන්නේ... යක්ෂ වයිෆ
စစ်ဘုရင်အိမ်မွေးဟမ်းစတားလေး(ဘာသာပြန်) by Ocean_Myth
157 parts Ongoing
Both Unicode and Zawgyi ကမ္ဘာကြီးကို ဂြိုလ်သားတွေရဲ့ကျူးကျော်တာခံရပြီးနောက်အစွမ်းတွေနိုးထ လာခဲ့ကြတယ်။အစွမ်းရှိတဲ့လူတွေက အစွမ်းရှိတဲ့တိရိစ္ဆာန်တွေနဲ့ ပေါင်းစပ်တိုက်ခိုက်ရင် စွမ်းရည်နှစ်ဆတိုးတာပေါ့။ရှုရှောင်ဟွေးကတော့ စွမ်းအင်ပြောင်းလို့မရတဲ့ မီးခိုးရောင် ဟမ်းစတားသေးသေးလေး။သူက လူအဖြစ်ကနေ ရုတ်တရတ် ဟမ်းစတားဖြစ်သွားရှာတာ။အရမ်းစွမ်းအားကြီးတဲ့ သတ္တုစွမ်းရည်ပိုင်ရှင် ချန်ချန်းသိုနဲ့ ပေါင်းစည်းမိသွားပေမယ့် တခြားသူတွေနဲ့မတူပဲ ထူးခြားနေတဲ့ ဟမ်းစတားလေးက ရှေ့လျှောက်ဘယ်လို ဆက်ဖြစ်မလဲ... ကမ႓ာႀကီးကို ၿဂိဳလ္သားေတြရဲ့က်ူးေက်ာ္တာခံရၿပီးေနာက္အစြမ္းေတြႏိုးထ လာခဲ့ၾကတယ္။အစြမ္းရိွတဲ့လူေတြက အစြမ္းရိွတဲ့တိရိစၧာန္ေတြနဲ႔ ေပါင္းစပ္တိုက္ခိုက္ရင္ စြမ္းရည္ႏွစ္ဆတိုးတာေပါ့။ရႈေရွာင္ေဟြးကေတာ့ စြမ္းအင္ေျပာင္းလို႔မရတဲ့ မီးခိုးေရာင္
ඩේලියා | Dahlia by sehasnara
43 parts Complete
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත් ගොඩක් දිගයි. මට දවසම වුණත් එයාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන් කමක් තිබුණා. මම එයා දිහා බලන් හිටපු හැම වෙලාවෙම එයා ඇස් කොණින් මං දිහා බැලුවා කියලා මම දැනන් හිටියා. කැමති නොවුණත් නැතත්, මම හතරවෙනි වතාවටත් කෙනෙක් ගැන තදින්ම හිතන්න අරන් තිබුණා. #දුඹුරුඇස්
You may also like
Slide 1 of 10
මන්දාරම් අහස යට (Completed) cover
Fight Or Escape || 🐺🧛 || Fantasy ||  ☑ cover
A Devilish Wife | යක්ෂ වයිෆි✔️ cover
စစ်ဘုရင်အိမ်မွေးဟမ်းစတားလေး(ဘာသာပြန်) cover
သားဖွားခန်းက ရင်ခုန်သံ(သားဖြားခန္းက ရင္ခုန္သံ)(Complete) cover
ကုန်စုံဆိုင်နဲ့အတူ ရှေးခေတ်သို့ကူးပြောင်းခြင်း(MMtran) cover
The Loudest Silence [Completed] cover
ငယ်သူမို့....ဆိုး ( completed )  cover
Evil Rain 01  (නපුරු වැස්ස 01 )  cover
ඩේලියා | Dahlia cover

මන්දාරම් අහස යට (Completed)

52 parts Complete

අතීතයත් වර්තමානයත් අතර සිරවූ තරුණයෙක්.. සැබෑවත් සිහිනයත් මැද අතරමං වූ තරුණියක්... ආදරයත් ආකර්ශනයත් පටලවාගත් තරුණියක්... සිත් දෙකක් අතරට මැදිවූ අතීතයක්... මන්දාරම් අහස යට ගොඩනැගූ ප්‍රේමයක්...❤️ එන්න....අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු... ❤️