All Too Well | Taekook [ COMPLETED ]
25 parts Complete All Too Well - ඕල් ටූ වෙල්
Taekook | Based On A True Story
Completed
Categories - Taekook & True Story/Events
නුබත් සමගින්
නුබේ තුරුලේ සිට
සීත පොද පිනි වැස්සක
තෙමුන මගෙ පෙම
නුබ දුන් කදුලු බිදු වල උණුහුමට
හුරු වුන හැටි පුදුමයි
නුබ නැතත් නුබෙ මතකයන් සමග
ඒහෙයින් වසන්තයක් ද නැත මා පැතුවෙ
නුබ නැති අහසක් යට එදා කිසිවිටක
නුබ සමග ඇවිද ගිය මං මාවත් වල
මා අද තනිව යන්නම්
නුබත් මා ලග නැති මේ ගොම්මනේ
මතකයන් සිහි කර විදව විදවා හඩමින්
නුබට මතක ඇති මට මෙන්ම
එදා නුබ හා විදි ප්‍රේමයේ ස්ව්යාමය
සරත් ඍතුවෙ මදකට දැනුනු සිසිලස මකමින්
නුබ මා තුරුල් කරගෙන සිපගත් හැටි ආදරෙන්
නුබ නැවතීමේ තිත තැබූ ඒ පිවිතුරු පෙම
නුබට රහසක් ලෙස අවැසි වූ මගෙ හිත
අද මුලු ලොවටම ඒ කදුල ගැන කියනවා
අද මා හිනැහෙමින් හඩනවා
මුලු ලොවටම ඒ රහස කියමින්.
You kept me like a secret but i kept you like an oath ....
It was rare, I was there
I remember it all too well
Wind in my hair, you were there
You remember it all
Down the stairs, you were there
You remember it all
It was rare, I was there
I remember it all too well....
Based on a true story
Started Date-