හතලිස් නවයේ කතාංගයේ පළමු දිගහැරුම වූ " පිටු හතලිස් නවයක් සමඟ බැඳුණු දින හතලිස් නවය" ( 49 Pages with 49 Days ) අවසන් වූ පසු එහි දෙනව දිගහ ැරුම ලෙස " තිරය පිටුපස " Behind ( The scenes ) දිගහැරෙන බව පවසනු කැමැත්තෙමි ❤️
පළමු දිගහැරුනට වඩා වෙනස් , කොරියානු ඉතිහාසය හා සම්බන්ධ මෙහි, කොරියානු රාජවංශ සහ රජවරුන් පිළිබඳව සඳහන් වන අතර ඒ හා සම්බන්ධ සිදුවීම් මනඃකල්පිත බව ද පවසනු කැමැත්තෙමි.
(මෙයින් කොරියානු ඉතිහාසය , රජවරුන්ගේ චරිත හෝ වෙනයම් දෙයක් විනාශ කිරීමට හෝ වෙනස් කිරීමට උත්සාහ නොගෙන ඇති අතර , මෙය මනඃකල්පිත නිර්මාණාත්මක කතාන්දරයක් පමණක් බව සළකන්න.)
_රෙෂනි විජේසිංහ.All Rights Reserved