No more limits.. Txt,enha,&team collab "වක්කඩේ හකුරු හැංගුවහම මොකද වෙන්නෙ හ්යුන්??" "අනේ උඹ ඒකවටත් දන්නැද්ද ගොනෝ??" "වක්කඩේ හකුරු හැංගුවම මාලු ඇවිත් ඒවා කන්වනෙ??" වක්කඩේ හකුරු හැංගුවම මොනා වෙනවා ඇත්ද කියලා දැන් හැමෝම ඉන්නෙ ලොකු කොස්සක කෙඳි අතරෙ ටැපලිලා.. යන යන තැන වැඩ අනාගන්න සෙට් එකක් හදිසියේම වෙනම ලෝකෙකට ගියොත් මක් වෙයිද?? 22.08.18 started 22.08.22 ; ranks #1 - &auditionboys #1 - greenwriter 22.09.09 ; ranks #3- motivation 22.09.04 ; ranks #2- environment 22.09.20 ; Ranks #11-moa