💥💢🔥 THE LAST WAR 🔥💢💥 ලේ තැවරුණ මතක එක්ක ඔයා කොහොමද හැමදාම ජීවත් වුණේ.. හිත කොයිතරම් රිදුණත් කොහොමද ඔහොම ජීවත් වුණේ.. වේදනාවට හුරු උනත් කොහොමද ඔහොම ජීවත් වුණේ.. හැකියි නම් අතීතේට යන්න, ඔය මූණේ හිනාව විනාස කරපු, හැමෝගෙන්ම ඔයාව ඈත්කරලා තියනවා ! ඇයි ලන්වෙන්නේ... මෙ අත්වල ලේ විතරක්ම තියෙද්දී.. ඒව ඔයාට පිලිකුල් නැද්ද.. මාත් ආසයි හිනාවෙන්න.. ඒ... මගෙ සතුට මට නැතිකල හැමෝගෙම අවසානය දැකපු දවසට.. "ම්හ්.... මට ඔයාව ඕන ටේ..." "මන් ඔයාට ආදරෙයි....."