Endlessly || KSJ || Short Story
  • Reads 370
  • Votes 69
  • Parts 1
  • Reads 370
  • Votes 69
  • Parts 1
Complete, First published Aug 20, 2022
තරු ගොඩක් ඇති බව දැන දැනම හැම තරුවකටම පුළුවන් උනා තනි හඳට ප්‍රේම කරන්න..

සිපගන්න විතරක් අවසර තිබුණත්, රළට පුළුවන් උනා වෙරළට ප්‍රේම  කරන්න...

මිය යන බව දැන දැනම පිණි බිඳුවට පුළුවන් උනා හිරු එළියට ප්‍රේම කරන්න...

කවදාවත් මුණ නොගැහෙන බව දැන දැනම මහ මුහුදට පුළුවන් උනා ක්ෂිතිජයට ප්‍රේම කරන්න...

ඉතින් මං අහන්නෙ.. මේ ලෝකය ඇතුලෙ ප්‍රේමයට කොයිද සීමා?? 

@_Sunflower_Magazine විසින් සංවිධානය කෙරූ 'සූරිය කුසුම' කෙටිකතා තරගය සඳහා ඉදිරිපත් කරන ලද කෙටි කතාවකි.

Cover credit goes to @JINius_MooN
All Rights Reserved
Sign up to add Endlessly || KSJ || Short Story to your library and receive updates
or
#456shortstory
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
නේත්‍රා 👁️ ( Slow Update ) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
Gone With The Wind || JJK || Short Story || Completed  cover
MY SASSY BOY ☠️🔞 cover
Blue Macaw  || Completed || KTH cover
Wedding and Funeral ‖ MYG [12] cover
ကျွန်တော့် ရဲ့ သူ  [ Completed ]✓ cover
Bound To The Stars✨ cover
LITTLE SISTER IN MY WORLD ❤️🌍(PJM) [Completed] cover
𝚂𝙸𝙻𝙴𝙽𝚃 𝙰𝚄𝙶𝚄𝚂𝚃 [ 𝙼𝚈𝙶 ] ✔️ cover

නේත්‍රා 👁️ ( Slow Update )

41 parts Ongoing

ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️