🐣-"ඒත් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ. මේ වගේ දෙයක් කරලා එයාට මොනවද ලැබෙන්නේ" 🐰-"හේතුව මම දන්නෑ. ඒ උනාට මේක ගොඩක් භයානක දෙයක් කියලා නම් මම දන්නවා." 🐯-"අපි මේකට මොකක් හරි කරන්න ඕනි. මොකක් හරි ක්රමයක් තියෙන්න ඕනි මේක විසඳන්න." . . . . -Vminkook • Friendship - fantasy