ECHOES IN THE DARKNESS ( Short Stories )
  • Reads 959
  • Votes 264
  • Parts 17
  • Time 1h 9m
  • Reads 959
  • Votes 264
  • Parts 17
  • Time 1h 9m
Ongoing, First published Sep 07, 2022
එකකට එකක් සම්බන්දයක් නැති පුන්චි කතා ටිකක් තියෙන්නෙ මේකෙ. මගේ පෞද්ගලික අත්දැකීම් වලින් නිර්මාණය කරපු කතා සහ වට්පෑඩ් එකේ තියෙන ff කියවන් යද්දි ඒ සිද්දි වලින් මම නැවත නිර්මාණය කරපු චූටි කතා තියෙන්නෙ.
All Rights Reserved
Sign up to add ECHOES IN THE DARKNESS ( Short Stories ) to your library and receive updates
or
#298thoughtsandfeelings
Content Guidelines
You may also like
මඟ බලමින් 👀 by amaaindu
41 parts Ongoing
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි වලාව ඉවත්ව යන තුරුයි. පැමිණි වාහන ඇගේ දෑසට පැහැදිලිව හසුවෙද්දී ඇගේ දෙපා පවා අඩපණව ගොස් ඇය කපා හෙලූ කදක් මෙන් බිමින් හිද ගත්තේ ඒ වාහන පිලිවෙලින් මෙට්‍රොපොලිටන් නිල් පැහැ රෝල්ස් රොයිස් ෆැන්ටම් වර්ගයේ කාර් රථයකුත්,ඩාර්ක් එමරල්ඩ් පැහැ රෝල්ස් රොයිස් ගෝස්ට් වර්ගයේ කාර් රථයකුත් අවසන වශයෙන් රතු පැහැ ජගුවර් කාර් රථයකුත් වෙද්දී.
MY DEAREST || SINHALA || COMPLETED by Ayo_PJM
35 parts Complete
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට.. මට ඒ තරම් තදට දැනුනේ මතීෂව වෙන්නැති....... මතීෂටත් අමන්දාව.. ඒ තරම්ම තදට දැනෙන්න ඇති.... කොයි තරම් තදට දැනුනත්... ඒ දැනුන තැන්.. අපි හැමෝටම.. හරි අපූරුවට අහිමි උනා. එකයි අවසානය....! ~ අමන්දා සඳනි ~ හමුවන සෑම ජීවිතයක්ම අපත් සමඟ නතර නොවන්නේ ය. නමුත් එම හමුවීම්වල මතකයන් තවමත් ඉතිරිව ඇත. අතීත මතක පිටු පෙරළිමක ඇරඹුම ; 2024.02.27. මතක රඟ දැක්වීමක අවසාන නැවතුම ; 2024.03.21. මෙහි එන නම් මනඃකල්පිත වන අතර සිද්ධින් සැබෑම ඒක පුද්ගල මතකයන්ගෙන් සහ චරිත.. සැබෑ පුද්ගල චරිත ආදේශයකින් රචනා වුවකි. A STORY BY AYO.
The Eye of Sauron by ImUlzzangGirl
6 parts Complete
⏳ලොවම වෙනස් වෙමින් පවතී.. හමන සුලගින් එය මට දැනෙනු ඇත.. වැලි කැටයකින් වුව දිය බිදකින් වුව ඒ වෙනස මට දැනෙනු ඇත.. ☝️සෙමින්, නමුත් නිසැකවම ශාපලත් අන්ධකාරය ලොවම වෙලාගනු ඇත. 🌘 THE EYE OF SAURON........ අවුරුදු සිය ගනනකට පෙර අතීතයේ මධ්‍යම පෘතුවියේ තිබූ අදුරු රාජ්‍යය. Mordor. 🌋 එහි පාලකයා වූ බලවත් මෙන්ම දරුනු යක්ශ ආත්මය Sauron. ⚡ බල මුදු 7ම පාලනය කරමින් අන්ධකාරය පැතිරූ ඒ ශාපලත් යුගය කෙතරම් බියකරුද යන්නට ඔබත් මමත් සාක්ශිකරුවන්ය. නිර්භීත පුංචි මිනිසා Frodo Baggings හා ඔහුගේ යහලුවන්ද සුරයින්ද එක්ව යක්ශයා පරාජය කොට නැවතත් Modor,Gondor පමණක් නොව මුලු මධ්‍යම පෘතුවියම බේරාගන්නා ලදී. **************** එහෙත්.... එයින් යක්ශයා සදහටම විනාශ වූ බව ඔබ විශ්වාස කරනවාද?? *****************
You may also like
Slide 1 of 10
මඟ බලමින් 👀 cover
BLOOD MARY💔 (COMPLETED) cover
Yeh Mera Deewanapan Hai🍂🏵️🍂 cover
MY DEAREST || SINHALA || COMPLETED cover
LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘 cover
The Eye of Sauron cover
𝑆𝑖𝑏𝑙𝑖𝑛𝑔𝑠 𝐴𝑛𝑑 𝐿𝑜𝑣𝑒𝑟𝑠 [Completed] cover
Indian Short Stories Collection  cover
සිතිජයටත් එහා... ( Completed)  cover
අසම්මතය...!☪️👩‍❤️‍👨☸️ cover

මඟ බලමින් 👀