එක අඩියකින් මං ලගට ලන් වෙලා මගෙ නලලට පුංචි හාදුවක් තියපු තේයන්ග් එයාගෙ sunshine smile එකෙන් මං දිහා බලලා හිනා උනා. කිසිම හැගීමක් නැතුව හිටපු මං එකපාරටම ගැස්සිලා ගියෙ තේයන්ග්ගෙ මේ හැසිරීමට. 🌷 " යහ්හ්හ්හ්හ්හ්හ් !!!!!!!!!! මො.. මොකද්ද ඒ කලෙ ඔයා ?? " 🌞 " ඇයි ඉතින්.. ඔයා දුකින් ඉන්න හැමවෙලේකදිම ඔයාගෙ අප්පා එහෙම නේද කරන්නෙ. " ඔව් තේයන්ග් කියපු එක හරි. ඉස්සර මං දුකින් ඉන්න හැමවෙලේම අප්පා මගේ හිත හදන්නෙ ඒ විදිහට . " හැමදේම වෙන්නෙ අපේම හොදටනෙ සුදූ " එහෙම කියලා මාව එයාගෙ පපුවට තුරුලු කරගෙන මගෙ නලලට පුංචි හාදුවක් දෙනවා. ******** ****************** *************************** ************************************** *************************** ****************** ********
6 parts