• වැඩිදුර අධ්‍යාපනය සඳහා දකුණු කොරියාවේ සෝල් නගරයට පැමිණෙන ශ්‍රී ලංකාවේ තරුණියක් • BTS රසිකාවියක් සහ ඔවුන් හමුවීමට සිතෙහි ඇතිවූ අහිංසක බලාපොරෙත්තුවක් • මුහුණු ආවරණයක් පැළඳ ගත් තරුණයෙක් සහ ඇය අතර සිදුවන අහඹු සිදුවීමක් • අහම්බෙන් හමුවූ තරුණයාට ආදරය කරන තරුණියක් ඉතින් ඔවුන්ගේ ආදර කතාව කෙසේ සිදුවේවිද ? කෙසේ ගලා යාවිද? මේ ඔවුන්ගෙ කතාවයි.. Attention❗ Guys Don't compare idol's real life with this ff. This is only fanfiction❗ Sathi💜️All Rights Reserved