My Cute Wifu (TAEKOOK) [Completed]
51 parts Complete Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි
Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ
Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ
Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද කරන්න ඕනි
Tae=ම්ම්ම්ම් තොකෝ ,ඉත්තෝබෙලි ,බිස්කි ම්ම්ම්ම් අලන් දුන්නොත් වයිෆි හබී එක්ක යාලු වෙනෝ හීහී
Jk=අම්මෙ ඉතින් මගෙ කපටි කොල්ලා
ම්ම්ම්ම්ම්ම් ආසයි වගේ ,ඉතුරු ටික බලන්න ඕනිද
TOP=KOOK ,SUGA ,JOON ,HOBI
BOTTAM=TAE,JIMIN,JIN ,????
LITTLE SPACE =TAE
Started = 2022/01/25
Ending = 2023/02/14
Fluffy Story
#1 st place
2023 Eclipse Golden Award Ceremony