සිද්ද වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව Tae වගේම Hoseok දෙන්න බලාගෙන ඉද්දී එයාලට ඇහුනේ වටින් පිටින් ඇහුණු මිනිස්සු අතර කතා කරන දේවල්. " ඒ ළමයා ඉදලා තියෙන්නෙ තනියම එයාගෙ තාත්ත ත් එක්ක ලු . පොලිසියේ න් කියන විදියට නම් ඒ ළමයා ට ඒ ගෙදර ඇතුලේ දී ගොඩක් දරුණු විදියට ලු සලකල තියෙන්නේ. " " ඇත්ත ද ?.. 😯 " " ඔව් ඔව් මටත් ඇහුනා කියනවා ඒ ළමයා ගොඩක් වද හිංසා වලට ලක් වෙලා ලු . මෙය කොහොම ඉවසාගෙන හිටියා ද මන් ද ". " දැක්ක ද දැක්ක ද අර ඉන්නේ ... අර ඉන්නේ ඒ මනුස්සයා තමයි " හැමෝම කතාව නවත්තලා ඉස්සරහ පොලිසියේ දෙන්නෙක් අතර මැද මාංචු දාලා හිටපු මනුස්සයා දිහාවට හැරුණා. Tae හිටපු තැනින් නැගිටලා ගිහින් ඒ මනුස්සයා ගේ කොළාර් එකෙන් අල්ලාගෙන මූණට එකක් ගැහාද්දි Hoseok මැද්දට පැනලා Tae ව නතර කරගත්ත. " මතක තියාගන්න ව සේක්කිය 🤬 තමුසේ කොහේ හිටියත් කොච්චර කල් ගත උනත් මන් තමුසේ ව කොහොම හරි හොයාගන්නවා. "All Rights Reserved
1 part