ඔයා හිතනවද ඒ එයාමයි කියලා.....නෑ , නෑ කොහෙත්ම වෙන්න බෑ.....මේ එයාගෙ නම තියන වෙන කෙනෙක් වෙන්නැති..ලෝකේ එකම නම් තියන මිනිස්සු කොච්චර නම් ඉන්නවද 😪 ඒත්......... ඒ එයා නම්.......🥺 ඇයි මගෙ හදවත කියන්නෙ ඒ එයාමයි කියලා 😔 එයා දන්නවා නම් මං එයාට තාමත් ආදරය කරනවා කියලා 🥺🍃 ..................................................................... #txt# #oneshot ff# #For his birthday# ..................................................................... start : 2022.09.12 end : 2022.09.15 .....................................................................All Rights Reserved